The best way to have a degree without School Education in Sri Lanka
පාසල් අධ්‍යාපනයෙන් ඉහලටම යන්න නොහැකි උනත් ජීවිතේජයගන්න පුලුවන්
![](https://api.simplesite.com/imageproxy?image=http%3A%2F%2Fcdn.simplesite.com%2Fi%2F0e%2F91%2F286823005576794382%2Fi286823016300543982._szw1280h1280_.jpg)
Award of National Vocational Qualification (NVQ) Recognition of Prior Learning (RPL) Certificate
අැත්තටම පාසල් අධ්‍යාපනයෙන් ජීවිතේ
ජයගන්න බැරිඋන අයට පුලුවන් NVQ
සහතික මට්ටම් ඔස්සේ ගිහින් උපාධිය
දක්වාම තමන්ගෙ විෂයධාරාව හදාරන්න
What is the NVQ
මොකද්ද මේ NVQ
Award of National Vocational Qualification (NVQ) Recognition of Prior Learning (RPL) Certificate
NVQ Framework
The NVQ framework provides for persons to acquire certificates through undergoing a formal institutional training as well recognizing competencies acquired through informal non - institutional means as shown in figure below.
Advantages to NVQ certificate holders
- NVQ Certificate is not a training certificate.
- certifies your skills. It is a Nationally recognized certificate that confirms, you possess skills up to the respective NVQ level in that occupation.
- Career path to obtain qualifications in higher levels of this framework and gaining relevant skills on the basis of experience and competencies.
- NVQ System is a skill evaluation system & has a high tendency for a foreign employment.
- Since the Skill Standards are prepared with the contribution of professionally competent personnel in the industry, such skills are consisted with functions to be carried out in the Industry. Therefore, it is easier to seek jobs for NVQ certificate holders.
- If NVQ certificate recipients are enthusiastic to gain higher qualifications; the system encourages upgrading their career development.
Advantages to employers.
- As skills required for Industries are identified and consisted with skills those certified by NVQ system, it is the best fit to employ NVQ holders in their institutions.
- NVQ Qualification could be used for the recruitment of technical hands for institutions, and also eligible for promotions and higher salaries etc.
- NVQ/RPL Trade List
What is meant by RPL?
RPL (Recognition of prior learning) is an assessment process that assesses the person’s competencies acquired through informal, non-institutional learning to determine the extent to which that person has achieved the required competencies as set out in the relevant National Skills Standard leading to a qualification of the NVQ framework.
With regard to transfer of credits attained by persons in other courses, that particular course is assessed to determine the extent to which it is equivalent to the performance levels as set out in the relevant National Skills Standard. In such a case, RPL is used to assess previously acquired knowledge and skills to fill the gap of prerequisite of a course. Therefore, RPL is implemented in two ways. namely,
- Assessment of a person for NVQ
- Assessment of a course for credit transfer
The following figure shows two ways of RPL implementation.
The training institutions whose courses have been accredited by the TVEC may assess a course for the purpose of credit transfer provided that their accreditation is extended to do so. Therefore, RPL involves the assessment of previously unrecognized skills and knowledge a person has achieved outside the formal institutional training for the purpose of award of NVQ qualifications as well as for the purpose of credit transfer for further study.
Supportive evidences to get NVQ through RPL
- A routine report which certifies the skills performed relating to the training/employment which is certified by a competent supervisor/ officer.
- Craftwork and samples.
- Certificate of service in support of skills.
- Recommendations made by the competent persons in the relevant trade.
- Visual discs reflect how the work in respect of training/occupation is done.
- Observation of carrying out the work.
- Practical/ theoretical examinations.
Your career so far depended on your skills and ability. Now our authority (NAITA) has launched a programme to award a certificate of national recognition for your vocational skills, under which you have the opportunity of obtaining a National Vocational Qualification Certificate.
As this certificate enjoys national recognition it is recognized even for foreign employment. If you are self-employed this certificate will enable you even raise a bank loan.
As this certificate opens for you a path leading to the National Diploma, Higher Diploma or the degree level qualifications you will be able to plan your career path with confidence.
Your skill / ability could be tested and confirmed at your own workplace or a training center named by the National Apprentice and Industrial Training Authority.
If you are willing to obtain a National Vocational Qualification certificate, you can get yourself registered for the skills test held for this purpose by paying a sum of Rs. 1,000/=. Application form can be downloading from this site too.
(National Vocational Qualification) ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව මෑතකදී සිදුවුන අධ්‍යාපනික හා පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයකින් අැතිවුන හොද ප්‍රතිඵලයක්. අනාගතයෙදි මේ NVQ සහතික ශ්‍රී ලංකාව තුල ප්‍රධානතම වෘත්තීය අධ්‍යාපන සුදුසුකමක්. අැත්තටම දැනට පවතින පාසල් අධ්‍යාපනයයි වෘත්තීය අධ්‍යාපනයයි ඒකිනෙකට වෙනස්. පාසල් අධ්‍යාපනයෙන් ලැබෙන වෘත්තීය අධ්‍යාපනය වෙන රටවලට සාපේක්ෂව අපේ රටේ ගොඩක් අඩුයි. දැනට පවතින වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ අඩුපාඩු වලට පිළියමක්විදිහට මේ ක්‍රමය ස්ථාපිථ වෙනව
1.CBT Competency Based Training Assessment නිපුණතා පාදක පුහුණුවකින් පසු අැගයීම
1.CBT නිපුණතා පාදක පුහුණුවකින් පසු අැගයීම
මෙය සාම්ප්‍රදායික ක්‍රමය වන අතර නිරන්තර අැගයීමකින් සිදුකරන නිපුණතා පාදක පුහුණුවකින් පසු සහතික ලබාදෙයි
2.RPL පෙර අධ්‍යාපනයේ දැනුම පදනම් කරගත් අැගයීම (
මෙම වෙබ් අඩවිය හරහා අධ්‍යනය කිරීම මගින් ඔබට සහතික ලබාගතහැකි ක්‍රමය මෙයයි. RPL යනු වැඩ භූමියක් තුලදී කරනුලබන අැගයීමකි. මෙහි ප්‍රධානතම අරමුණ නම් අායතනික නොවන පුහුණුවකින් හෝ වෙනයම් පුහුණුවකින් හෝ අවිධිමත්ව ලබාගත්/ සහජයෙන් අැති හැකියාවන් සදහා NVQ සහතිකයක් ලබාදීමයි.
RPL ක්‍රමය
අායතනයේ තත්වය නොවේ.
මෙම වෙබ් අඩවිය හරහා මෙන්ම පහත අධ්‍යන ක්‍රම වලින් ද RPL හරහා (NVQ) සහතික ලබාගතහැකිය
1. වැඩපළවල පළපුරුද්ද
2. වෘත්තීය අත්දැකීම්
3. අවිධිමත් හා සහතික නොලත් පාඨමාලා
4. අවිධිමත් අධ්‍යනය
5. රැකියාස්ථ පුහුණුව
6. දුරස්ථ අධ්‍යාපනය
7. විදේශ අධ්‍යාපනය
NVQ සුදුසුකම් ලබාගතහැකි ක්‍රම 2ක් තියෙනව
1.CBT Competency Based Training Assessment නිපුණතා පාදක පුහුණුවකින් පසු අැගයීම
2.RPL Recognition of Prior Learning පෙර අධ්‍යාපනයේ දැනුම පදනම් කරගත් අැගයීම
1.CBT නිපුණතා පාදක පුහුණුවකින් පසු අැගයීම
මෙය සාම්ප්‍රදායික ක්‍රමය වන අතර නිරන්තර අැගයීමකින් සිදුකරන නිපුණතා පාදක පුහුණුවකින් පසු සහතික ලබාදෙයි
2.RPL පෙර අධ්‍යාපනයේ දැනුම පදනම් කරගත් අැගයීම ( Recognition of Prior Learning)
මෙම වෙබ් අඩවිය හරහා අධ්‍යනය කිරීම මගින් ඔබට සහතික ලබාගතහැකි ක්‍රමය මෙයයි. RPL යනු වැඩ භූමියක් තුලදී කරනුලබන අැගයීමකි. මෙහි ප්‍රධානතම අරමුණ නම් අායතනික නොවන පුහුණුවකින් හෝ වෙනයම් පුහුණුවකින් හෝ අවිධිමත්ව ලබාගත්/ සහජයෙන් අැති හැකියාවන් සදහා NVQ සහතිකයක් ලබාදීමයි.
RPL ක්‍රමය
RPL system
මෙහිදී සිදුවෙන්නේ පෙර ලබාගත් දැනුම හා හැකියාව අැයීමට ලක්කර සහතිකයක් ලබාදීමයි. අැගයීමට ලක්කෙරෙන්නේ කුසලතාවය/ හැකියාව පමනකි. පුහුණුව ලැබූ අාකාරය, ඒහි විධිමත්බව, පුහුණූව ලැබූ
අායතනයේ තත්වය නොවේ.
හැකියාව අවශ්‍ය මට්ටමේ තිබේද යන්න පමනකි.
මෙම වෙබ් අඩවිය හරහා මෙන්ම පහත අධ්‍යන ක්‍රම වලින් ද RPL හරහා (NVQ) සහතික ලබාගතහැකිය
1. වැඩපළවල පළපුරුද්ද
2. වෘත්තීය අත්දැකීම්
3. අවිධිමත් හා සහතික නොලත් පාඨමාලා
4. අවිධිමත් අධ්‍යනය
5. රැකියාස්ථ පුහුණුව
6. දුරස්ථ අධ්‍යාපනය
7. විදේශ අධ්‍යාපනය
RPL අැගයීම ජාතික නිපුණතා සම්මතයට අනුව ඒහි දැක්වෙන නිපුණතා සපුරාලන අන්දමින් සිදුකරයි.
Click button to Start lessons
පහතින් අවශ්‍ය පාඩම් මාලාවට පිවිසෙන්න
How to get the NVQ sertificate by RPL system
1. RPL මගින් NVQ සහතික ලබාගැනීමට බලාපොරොත්තු වන ඔ්නෑම අයෙක් මුලින්ම කළයුත්තේ රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු අායතනයක ඒ සදහා ලියාපදිංචි වීමයි.
ඒම ලිපිනයන් පහත සදහන්වේ
2. ඒ සදහා අදාල ලියාපදිචිවීමේ අයදුම්පත පුරවා ලියාපදිංචි ගාස්තු ගෙවා නැවත භාරදියයුතුය (අයදුම් පත් පුහුණු අායතන වලින් ලබාගතහැකිය).
3. පසුව අායතන මගින් ඔබට ඒම වෘත්තියට අදාල අැගයීම් කරුවෙකු පත්කරනු අැත.
4. ලියාපදිංචි වී අැගයීමට සහභාගීවන කාලය අතරතුර දී අපේක්ෂකයාට තම වෘත්තියට අදාල ජාතික නිපුණතා සම්මතයෙහි අඩංගු අවශ්‍යතාවය අනුව වඩාත් උචිත මට්ටම කුමක්දැයි තහවුරු කරගතහැකිය
5. අැගයීම සදහා අපේකෂකයාට තම සිතැගි පරිදි දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමට හැකිවේ
තවද අැගයීම සිදුකරනු ලබන වැඩබිම හෝ ස්ථානය පිළිබදව අැගයිම්කරු සමග ඒකගතාවයකට පැමිණීමටද හැකිය.
6. අපේකෂකයා අැගයීම් සාර්ථකව නිමකලේ නම් අැගයිම්කරු විසින් අපේකෂකයාට ඒ අවස්ථාවේදිම දන්වන අතර ඒසේ නොවුවහොත් අැගයිම්කරු විසින් අපේකෂකයාගේ අඩුපාඩු පිළිබදව දැනුවත් කරනුඅැත. මෙය අපේකෂකයාට නැවත අැගයීමක් සදහා සූදානම් වීමට පිටිවහලක් වනු අැත.
7. අැගයීම සාර්ථකව නිමකළ පසු අදාල අායතනය මගින් සහතිකය ලබාදීමට වැඩ කටයුතු සලසනු අැත.
8. ලියාපදිංචි අැතුලු අනෙකුත් ගාස්තු අපේකෂකයා ගෙවිය යුතුවේ
9. RPL මගින් NVQ සහතික ලබාගැනීමේදී අපේකෂකයා ගේ හැකියාව ලබාගත් ස්ථානය, අාකාරය, අවස්ථාව, යන්දේ සලකා බලනු නොලැබේ
10. RPL මගින් NVQ සහතික ලබාගැනීමේදී ඒම අැගයීම අපක්ෂපාතී, ස්වාධීන, විනිවිද භාවයෙන් යුතු නම්‍යශීලීවේ
11. අැගයීම පිළිබදව කිසියම් කුතුහලයක් අපේක්ෂකයාට අැත්නම් ඒ පිළිබදව දැන්වීමක්ද කලහැකිය
1. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව (TVEC)
අංක 354/2, ‘‘නිපුණතා පියස’’
අැල්විටිගල මාවත, නාරාහේනපිට.
දු.ක - 011 5849291
ෆැක්ස් -011 2555007
ඊ මේල් - info@tvec.gov.lk
1. ජාතික අාධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය NAITA
971, ශ්‍රී ජයවර්ධනපුර මාවත
දු.ක - 011 2863680
ෆැක්ස් -011 2863737
RPL අැගයීම සදහා ග්‍රාමීය පුහුණු මධ්‍යස්ථාන හා පහත සදහන් ප්‍රධාන පුහුණු අායතන වලින් ලබාගතහැකිය.
· කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තුමේන්තුව (DTET)
අධ්‍යක්ෂ පුහුණු - 011 2449468
· ජාතික තරුණ සේවා සභාව (NYSC)
අධ්‍යක්ෂ පුහුණු - 011 2850995
· ශ්‍රී ලංකා වෘත්තීය පුහුණුකිරීමේ අධිකාරිය (VTA)
අධ්‍යක්ෂ පුහුණු - 011 4510908/ 011 2574102
Vocational Safty
වෘත්තීය අාරක්ෂාව හා සෞඛ්‍ය ගැටළු
සෑම වර්ෂයක් පාසාම විශ්වය තුල විශාලවශයෙන් කාර්මිකඅනතුරු සිදුවේ.අැතැම් අනතුරු මරණයත් අැතැම් අනතුරු යාවජීව දුබලතාද තවත් සමහරඒවා තාවකාලික දුබලතාවයන්ද අැතිනකරයි. සෑම අනතුරකටම ගොදුරුවන්නන් හට පීඩාවද, වේදනාවද, මරණයකදී මුළු පවුලේ සාමාජිකයින්ට දුක වේදනාවද අැතිවේ. ඒමෙන්ම අනතුරු වලින් කාලයත්, මුදලුත් , ර්‍ශමයත් මුදලුත් අපතේයයි.
කාර්මික අනතුරක් යනු පුද්ගලයෙකු යම් කාර්‍යක නිරතවිට එම කාර්‍යයේ යම් අඩුපාඩුවක් හේතුවෙන් බරපතල තුවාල, මරණය හෝ අලාභහානි සිදුවීමයි.
මෙම අණතුරුවලින් විශේෂ පුහුණුවලත් ශ්‍රමිකයින් අහිමිවේ
කර්මාන්තශාලා නීතිරීතිවල අාරම්භය
ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1919 පටන්ගැන්ම සිට වෘත්තීය අාරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය පිලිබදව කමිටුවක් පත්කර උපදෙස් හා ගිවිසුම් රාශියක් සම්මත කරගෙන අැත.
කර්මාන්තශාලා අාඥාපනත
කර්මාන්තශාලාවක සේවයකරන සේවකයන්ගේ අාරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය මුඛ්‍ය පරමාර්ථය කරගත් නීතිපද්ධතිය මෙයයි.
කර්මාන්තශාලාවක සාමාන්‍ය අර්ථදැක්වීම
වහලක් අැතිව/නැතිව ලාබ ලැබීමට/වෙළදාමට පහත (1,2,3,4,5) ලෙස ඒක්කෙනෙක් හෝ වැඩිදෙනෙක් සේවයේ යෙදවීමත් සේවකයාට ඒහි පිවිසීමේබලය හා සේවකයන් පාලනයකිරීමේ බලයක් අැති සෑම ස්ථානයනක්ම කර්මාන්තශාලාවකි
1. යම් ඛන්ඩයක් හෝ ඉන් කොටසක් සෑදීම
2 . යම් ඛන්ඩයක් අාරම්භකිරීම හා අවසානකිරීම
3 . යම් ඛන්ඩයක් වෙනස්කිරීම හෝ අලුත්වැඩියාකිරීම
4 . යම් ඛන්ඩයක් විකිනීම හෝ පිලියෙලකිරීම
5 . මස් පිණීස සතුන් මැරීම, ගාල්කිරීම
විදුලි අාරක්ෂාව
විදුලිය ඒදිනෙදා ජීවිතෙය්දී අත්‍යාවශ්‍ය බලශක්තියකි විදුලිය. නිවාස, කර්මාන්තශාලා, හා කාර්යාලයන්හිදී විවිධ කටයුතු සදහා භාවිතවේ.
විදුලිය මගින් සිදුවියහැකි අනතුරු
- ගිනිගැනීම් හා පිපිරීම්
· පිලිස්සීම් - සම මතුපිට පිලිස්සීම්
අධි සංඛ්‍යාත පිලිස්සීම්
තරංග සංඛ්‍යාත පිලිස්සීම්
ක්ෂනික පිලිස්සීම්
· පෙනීමේ දුර්වලතා
· දේපල වලට අලාභ හානි සිදුවීම
· විදුලි සැර වැදීම - පරිවරන පලුදුවීම
මූට්ටු යෙදීමෙදී පරිවරනය නොකිරීම
භූගත නොකිරීම
තෙතමනයේ සිට විදුලි කටයුතු වල යෙදීම
විදුලි සැර වැදීමකදී මරණය සිදුවන අාකාර
1. ස්වසන මාංශ පේශී තදවීම මගින් ස්වසනය අඩාලවීම
2. හද ගැස්ම විකෘති වී සිරුර පුරා රුධිර සංසරනය අකර්මණ්ය වීම
3. ස්නායු පිලිස්සීම මගින් මරණය සිදුවීම
4. විදුලි සැර වැදීමත් සමග වැටීම, තුවාල වීම, උපකරණවල වැදීම
විදුලිය මාරාන්තික වීමට අවසථාව අනුව බලපාන සාධක
- 1. ධාරාවේ ප්‍රමාණය (Ampere)
- 2. විභව අන්තරයේ/ විද්‍යුත් පීඩනයේ ප්‍රමාණය (Voltage)
- 3. සමෙහි හා ශරීරයෙහි අභ්‍යන්තර ප්‍රතිරෝධය
- 4. ප්‍රථ්‍යාවර්ත හෝ සරල ධාරාව වීම
- 5. ධාරාව ගමන් ගත් මාර්ගය
- 6. ධාරාව ගමන් ගත් කාලය
- 7. ශරීරයේ ගැටුනු ස්ථානීය වර්ගඵලය
ශරීරය තුලින් ගලන ධාරාවේ ප්‍රමාණය
ප්‍රතිචාරය
0.001
සම නලියමින් දැනෙයි
0.009
මාංශ පේශින් තදවී සැපයුම් සංඛ්‍යාතය අනුව හැසිරේ
0.03
ස්වසනය අපහසුවී මිනිත්තුවකින් පමන නැවත සුව නොවන අනතුරු සිදුවේ
0.1 හෝ 0.2
හදවතේ තන්තුවල ක්‍රියාකාරීත්වය අඩපනවී ක්ෂනිකව මරණය සිදුවේ
වැඩුනු පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තර ප්‍රතිරෝධය
පුද්ගලයින් ගේ ශරීරය අනුව, ගැහැණු පිරිමි බව අනුව, කාළගුණය අනුව, දේශගුණය අනුව, සමේ දහඩිය හා තෙතමනය අනුවද ශරීර අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස්වේ.
තවද විභවඅන්තරය වැඩිවෙත්ම ප්‍රතිරෝධය අඩුවේ
- සාමාන්‍යයෙන් වැඩුනු කාන්තාවකට වඩා පුරුෂයෙකුගේ ශරීර ප්‍රතිරෝධය 25%ක් පමන අඩුය.
සජීව ස්ථානවලදී වැඩ කිරීමේදී අධික ප්‍රතිරොධයක් සහිත රබර් අත්වැසුම් හා රබර් පාවහන් භාවිතකලයුතුය
විදුලි වැඩ කිරීමේදී පිළිපැදිය යුතු අාරක්ෂක රීති
මෙම රීති 5 පිළිවෙලින් ඉටුකලයුතුමය
1
. ප්‍රධාන වහරුව විසන්ධි (off) කල යුතුය
2 . විලායක ගලවා තමා අසල තබාගතයුතු අතර වහරුව අගුල් යෙදිය යුතුය
3 . වෝල්ට් මීටරයක් හෝ පරික්ෂක පහනක් මගින් සෑම රැහැනක විභව අන්තරය පරික්ෂා කල යුතුය
4 . විදුලි සැපයුමේ තෙකලා සජීව අග්‍ර 3 (L1,L2,L3) එකට සම්බන්ද කර උදාසීන(N) අග්‍රය හා සම්බන්ද කර, භූගත (Earth) කලයුතුය
5 . වෙනත් අත්‍යාවශ්‍ය රැහැන් අැත්නම් සුදුසු පරිදි අාවරණය කරන්න

|

ගිනි අාරක්ෂාව
ගින්නක් අැතිවූවිට සීග්‍රයෙන් පැතිරී යන අතර විශාල අලාභ හානි සිදුවේ
ගින්නක් අැතිවීමට හා පැවතීමට අවශ්‍ය මූලික අවශ්‍යතා 3කි.
1
- තාපය (ඉන්දන හා O2 දැවීමට සමත් උෂ්නත්වය)
- දහන පෝශකය (O2)
- දාහ්‍ය ද්‍රව්‍ය/ඉන්දන (දැවෙනසුලු ඔ්නෑම දෙයක්)
(O2) ඔක්සිජන්
සෑම ගිනිගැනීමට ඔක්සිජන් අවශ්‍යවේ. ගෝලීය ඔක්සිජන් ප්‍රතිශතය 21% පමණ වන අතර ඒය 16% ට වඩා අඩුඋවහොත් බොහෝ ද්‍රව්‍ය ගිනිනොගනී. ඒයින් ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීම ගින්නකදී කෙතරම් අවදානම් දැයි සිතාගතහැකිය.
ගිනි අැතිවීමේ ප්‍රභවයන්
විදුලි උපකරණ හා සන්නායක මගින්
ස්ථීති විදුලියෙන්
දුම් පානයෙන්
පෑස්සුම් වලදි
ද්‍රව්‍ය රත් කිරීමෙන් හෝ උනුකිරීමෙන්
ගිනි නිවාරනය
ගිනි ත්‍රිකෝණය
- ගින්නක පැවැත්මට අාරක්ෂාව සපයන සාධක 3කි.
- ගින්නක අාරක්ෂයින් වන මේ තිදෙනා බිදවීමෙන් ගිනි නිවියහැකිය
ගින්නක් අැතිවූවිට හැකි සෑම අාකාරයකින්ම අසල අැති ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වට පත්කරමින් ගින්න පැතිරේ. ඒනිසා ගින්න පාලනය ඉතා වැදගත්ය.
ගිනි නිවාරනයේදී ගිනි වර්ගීකරනය ඉතා වැදගත්වේ
තවද ගින්න කුමන වර්ගයේද යන්න
ගින්නේ ප්‍රමාණය
ගිනි නිවාරණ උපකරණයේ කාර්‍යක්ෂම බව හා ධාරිතාවය
භාවිත කරන්නාට අැති අාරක්ෂාව (CO2 ගිනි නිවනය භාවිත කරන්නෙකු CO2 අාස්වාස වී ක්ලාන්තවිය හැකිය)
A වර්ගයේ ගිනි-
කාබනික ද්‍රව්‍ය අඩංගු ඝන ද්‍රව්‍ය මේ යටතට ගැනේ ( ලී, කඩදාසි, රෙදි, රබර්)
ජලය ඉසීම මගින් මෙම ගිනි නිවාදැමිය හැකිය.
B වර්ගයේ ගිනි-
ද්‍රව වර්ග හෝ ද්‍රව බවට පත්වන ද්‍රව්‍ය ගිනිගැනීම මේ ගිනි වර්ගයයි.
කුඩු ගිනි නිවනය, පෙන ගිනි නිවනය, හා CO2 ගිනි නිවනය භාවිත කළහැකිය
C වර්ගයේ ගිනි-
මෙය නම් වායු වර්ග අැවිලීමයි. ( අැමොනියා කාන්ඩයේ වායු වර්ග, පෙට්‍රල් වැනි ඉන්ධන වාශ්ප බවට පත්වූ පසු )
CO2 ගිනි නිවනය භාවිත කළහැකිය
D වර්ගයේ ගිනි-
ලෝහ වර්ග ගිනි ගැනීම මේ නමින් හදුන්වයි. (MG, MGමිශ්‍ර ලෝහ, NA හා K ජලයට මිශ්‍ර වූ පසු)
කුඩු ගිනි නිවනය භාවිත වේ. කුඩු වර්ගය ලෝහය අනුව තීරනය කරයි.
වැලිද භාවිත කළහැකිය.
ගිනි නිවාරණ උපකරණ හැසිරවීමේ පුහුණුවක් අවශ්‍යය
ගිනි නිවාරණ අායතනික පටිපාටියක් පැවතිය යුතුය
· අනතුරු සංඥා
· හදිසි මාර්ග
· සොඩනල වැනි ගිනි නිවාරණ උපකරණ
ගින්නක් හටගත්විට
1. අනතුරු සංඥාව
2. හැකිනම් නිවාලන්න
3. නියමිත හදිසි මාර්ග භාවිත කරන්න
4. විදුලිය විසන්දි කරන්න
5. යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන්න
6. දොර ජනෙල් වසන්න, අගුලු නොදමන්න ( CO2 ප්‍රතිශතය ඉහල නැංවීමට)
7. පුද්ගලයින් අැතුල් නොකරන්න /පිට කරන්නගිනි නිවීමේ හමුදාව ඒන මග නිදහස් කරන්න
8. ගිනි නිවීමේ හමුදාව ඒන මග නිදහස් කරන්න
Frist-aid

ප්‍රථමාධාර
අනතුරකදී හෝ හදිසි ජීවිත අවදානම් අවස්ථාවකදී පිලිගත් න්‍යායන්ට අනුකූලව පරිසරයෙන් සොයාගතහරකි දෙයක් අැසුරු කරගෙන ෙවෙද්‍ය අාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික අාධාරය ප්‍රථමාධාරයයි.
· ප්‍රථමාධාර දීමේ අරමුණු
· ජීවිතයක්/ ජීවිත බේරාගැනීමට උදව් කිරීම
· අාබාධය බරපතල වීම වැලැක්වීම
· සුවය ඉක්මන් කිරීම
ප්‍රථමාධාර ලබාදෙන්නෙකු සතුවිය යුතු ගුණාංග
· දැනුම හා අත්දැකීම්
· නායකත්වය/ මෙහෙයවීමේ හැකියාව
· ඉවසීම හා කරුණාව
· පිළිකුල් නොවීම
· ක්‍රියාකාරී වීම
· බේද නොසැලකීම
· තැනට සුදුසු නුවන
· නිරෝගී වීම
ප්‍රථමාධාර ලබාදෙන්නෙකු ක්‍රියාකළයුතු මූලික පිලිවෙත්
1.
මූලික විනිශ්චය
· රෝගියාගේ තත්වය පිළිබද අවධානය යොමුකරන්න
· රෝගියාට කතාකරන්න
· කතා නොකරයි නම් ස්වසනය කරයිද යන්න සොයා බලන්න
· ස්වසන මාර්ගය අවහිරවී අැත්නම් ස්වසන මාර්ගය ප්‍රකෘති තත්වයට ගෙන කෘතීම ස්වසනය ලබාදෙන්න (රුධිරය, ජලය, බොරුදත්, දිව, වැනි දේ සිරවී ස්වසනය අවහිර විය හැකිය)
2. රෝග විනිශ්චය
·
රොගියාගෙන් අැසීම
· දුටු කෙනෙකුගෙන් අැසීම
· රෝගියා පරීක්ෂාකිරීම
· පරිසරය පරීක්ෂා කිරීම

ප්‍රථමාධාර ශිල්පීය ක්‍රම
ස්වසන මාර්ගය විවෘත කිරීම
- සිහිය අැත්නම් පහලට හැරී කැසීමට සලසන්න
- මුවතුලට අැගිල්ල දමා විවෘත කරන්න
- පිටට අත් ලබාදෙන්න (පහර උපරිම 5)
- උදර තෙරපුම ලබාදෙන්න ( උපරිම 5)
- අාගන්තුක ද්‍රව්‍ය ඉවත් කළ නොහැකි උනත් කෘතීම ස්වසනය දෙන්න
කෘතීම ස්වසනය ලබාදීම
කෘතීම ස්වසනය පපු පීඩනය ලබාදීම
ලේ ගැලීම පාලනය කිරීම
අාරක්ෂිත ක්‍රමයට වම් අැලයට හැරවීම
හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීම
ü හැගීම් පාලනය කරගන්න
ü මොහොතක් සිද්ධිය ගැන නැවත සිතන්න
ü ඔබගේ අාරක්ෂාව ප්‍රථමයෙන් සලසාගන්න
(වස පානය කල අයෙකුට කෘතීම ස්වසනය දීමෙන් විශ ඔබට ශරීර ගතවේ)
ü බුද්ධිමත්ව ක්‍රියාකරන්න
Elements
Power and Action's
Enargy
Ohm's law
Voltage and Currant
Basic Electrical Technology
Resistance
Capacitors and Instructors
Battry and scale's
How to create circuits
wires and Equipment
Tools
Electronic Magnetic Field
Principal of current motor
Alternative Current motor
Three Phase circuits
Three Phase induction motor
Direct Current machines
Transformer
Electricity Generation Methods
Electricity Transmisson
How to create Menu Bills
Assembling CCTV Camera
Mobile Phone repairing
Laptop Computer repairing
ස්වසන මාර්ගය විවෘත කිරීම
- සිහිය අැත්නම් පහලට හැරී කැසීමට සලසන්න
- මුවතුලට අැගිල්ල දමා විවෘත කරන්න
- පිටට අත් ලබාදෙන්න (පහර උපරිම 5)
- උදර තෙරපුම ලබාදෙන්න ( උපරිම 5)
- අාගන්තුක ද්‍රව්‍ය ඉවත් කළ නොහැකි උනත් කෘතීම ස්වසනය දෙන්න
- මුවතුලට අැගිල්ල දමා විවෘත කරන්න
- පිටට අත් ලබාදෙන්න (පහර උපරිම 5)
- උදර තෙරපුම ලබාදෙන්න ( උපරිම 5)
- අාගන්තුක ද්‍රව්‍ය ඉවත් කළ නොහැකි උනත් කෘතීම ස්වසනය දෙන්න
කෘතීම ස්වසනය ලබාදීම
කෘතීම ස්වසනය පපු පීඩනය ලබාදීම
ලේ ගැලීම පාලනය කිරීම
අාරක්ෂිත ක්‍රමයට වම් අැලයට හැරවීම
හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීම
ü හැගීම් පාලනය කරගන්න
ü මොහොතක් සිද්ධිය ගැන නැවත සිතන්න
ü ඔබගේ අාරක්ෂාව ප්‍රථමයෙන් සලසාගන්න
(වස පානය කල අයෙකුට කෘතීම ස්වසනය දීමෙන් විශ ඔබට ශරීර ගතවේ)
ü බුද්ධිමත්ව ක්‍රියාකරන්න
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjr7DBOTMgB5flpzvOPnyoJO1UIXPBZfPWisn2zS1qVjHyFAWg8UXLkPwC-v1c_x65I4u0-aDtgS_jDQnBdiN9c2EnXIsy7x8DyqCJbuNamz0HWDUAtkEOVMkN5AppBSuGnxGmy3Jj-RhK5/s640/tags+4.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfjniDvnl7Rreyy5ioXdEsZ3aTACEYm2awnNQnDmFQdHdpPAx75Blk-7sXAA144jv-_J8ygW9nMciJgDLMPOr0gfhJ6g9g0iwzqv3WZ_H1DwI0mLRKROslihDD2d1GCgUYAJUY0MbV4oVW/s640/tags+5.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8hQh0LLeaAIf4cibQlj50ys5sgaiZiBnSAqBp8yA5JRc_ZaQDSvIdsgGUy0v7bxC8l__mqcmobMpiWBCdAB_v8dC4Y_qYmNbl2QhbmPQrfGOUy5R5c-emJlApcOgA0Yomk0W7SOoVVK0_/s640/tags+7.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhll3h8oNegejvtfFRLZZBrz2KcomYjHDf70zX2WdvxVKg3glL2gB3fvd8qQ2fR5KieVJgxfdOGtwD_nuPPEpz4wi8Bx3J1rOUbQBzSYvLm1i_bsbj8_GlYShgTKs68rAQCVzzUR_0HJPJu/s640/tags+6.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMSnD-mas-ZlATyIMu9hEXtuk9xRpPEiZmLl15pTSf5FUhKc7Wg4MSx-fpCg7pgqJkNAZiRMYMMGV53dIv96T5WLoUMoWrOCfHf3P64K1HX_6wZhDHSzQTFqh0k2DmBJ4t_F2otK1ci4uw/s640/tags+8.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvgvH3J2R7Wb_2ZybeAwy4-2dUzE5OykLVWYc7BY_CaCEurPEV5goiJNZ8PgJZJmTUoavLgxYsTsPjwpTXvDqO0Xwl-t-b1Xb4_4rLBTdhhaaTk-7t5Wx0qi8nLPt3XEpADJoGp-A5T_zm/s640/tags+9.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqzjIooH4BF5Mdg3onsfXFSNU2b2JqfrL5x3brjaaKMbBaQdesx2GmSOFjStU7c-ukZsekDVlscXGnprHSe9suYDPWSBAaOEpzrNdVOf6ZXir4BGFyorVVYLPnhtmKZA9na2TGlZ9C7STy/s640/tags+10.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_g9h3AGRLh7hfQoKBsMUm6s2Y9ruezrsHicvnvsmOunW-y_qqITjDrKhEDrZdsfJ8fwuyZM1B75jMd9egQ5ZCmOxe3rmj6jTiNTrYBdINYNwhQGHqBbr0KSXVmWowHVFZ-sykGp23Ou55/s640/tags+11.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZJLjDK66krbHijYdRABYJWaQlkYwl5yqzl1Q-HpxgobOI8Wdpf_X3OhRltaewh6tIa4gN_aHpaiMXzMlvJgiv-tbT3XJhJWHZv5qTLhaLLv-NDwiTqqtq4c51ADl75yuUjoxDmgVK4RyI/s640/tags+12.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhJCXzcjM07TRuboafyFOz4aGn35QvRlbJQ5IZXm-RGRS2Dv8gTj2m4xV0NNQRGNlJov6q_6T5UH0ONNjZxcxTdGxFCWm84opIv836Cxjl3r7gpd37AO9zWLIaXLHY4Lw90L2EeckS3UkW/s640/tags+13.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimb2kfsm-ztSh-v8sOJr152WgUz1KEk_JMOCDabBKfAFyJraHFcCujMryRUqLGaZ5N8BraI-uoCk4c5tX9zN9E26waQILeN3uBmAeT39uBLQEvK_yUQLWOi2W9hXiOHdY5qju34VR7iIFS/s640/tags+14.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuS271qDGHtdDJ2PQa3IKzfSg7xGQhSuCfK4xoY1QpYuOooOfmMuekXkqt_bhN3bmj5PgxajlbznxdCoeyIQQ6Ix5ftHYBcuUy-UOtQJ1mcu7pi_01y4lHTrf4sdWxsUooNnl71W8PSKUu/s640/tags+15.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEis8h6gjTvIsqxjfbvoR4AmwQZA6-dV-NrcZq7lsIWe8_-dO7Z5KDXjGhArDls3vywhaFQAbk4jRzfph8mHv0T2_CIMVcGFLy0W8_0PU7Wj1S8De1qB0Q5Snut4mkmEGRr6TBiCex2A6o6T/s640/tags+16.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3JZNQk_9tOFyn3_MLPORnpLbeSnlehE2V-gY7jbRqZS-mL6jPF4bGdvQk8iwSe7smHYDU65P8Ukq-F3WEJlsBRwQaTEWeNgbVxdNMPtCVokadFloSUbUTnNs2HMFCT4DvQzuP07PGnve5/s640/tags+17.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy_QXvG5jTLSadQS6HHiu4FdFo0Rh-EYOsrHi3-6Fmb4jeSBq9TqiIz2XdQKIU4n2aU2Jk-nX_j3WB32g9v4cGVOgKLpPq6inx_CT_b7RO-eaP2BCdVKNKtQTfIZbW6OrfiI1az9ftsVUI/s640/tags+18.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3unyJ0fKFZHUGz_e3wY_o_SzgrEjQ6Hd71qIeCqveSVPHrG5VgAobez6s1nL20Tm3OKwW0zlRmfQ1n3o1LB1IuJNe46FM_7gD4YnPAZlKdhyxeFigmwZaXbiPIfdBBbDVHitQ2a1t0yGP/s640/tags+19.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTsElOqoKyrMH8gfpSKB9zycpcWUQgwnqnzo0JWQFKYJjKhNYVnzYvusrcKDnFtF_tPLiAVYX9-lQ33HmLBX5Q78OO95XsLXFgibNX6DiS19WrTNV2-AHsYW7n1DrNFqv3NosKDHnCBj9R/s640/tags+20.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYf_K0E_U99UPujUVRJ0mFVKuckO1DUl7u1ROr83q-WyvBP8VrAYx0jdY6pa6SpNF7MEo2g2y83f-3NmsnAddzT-k_yyUQjVlpESMcqiBYdfvY-6p9iQZtCZmJlh5mzy_1kzJQUL1uJ66k/s640/tags+21.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAtFWjTPdrDOQhOz-HHvrr_I78rG59XVPK2eMS9cZVAsToFJRiAU75c9gA34yQpokYF4Fu3D6QiGov9MzFsqKZzmRqFYMgF6O_4E1KbC2Fqah_YCfU-dpl-44uXPjhtfM9Z4FKSfRjuULw/s640/tags+22.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikQ2U7OR4GiAd7Z6tcKx4GNrj0T53U9Dj2aS6d23nyxUXnGT1nTenhqBA28zosHyfiVAu8pht4sNJSlqIvNmzTIF0qQxkUUBtR7uoE77AafVqd0B5RQwyVHuDGckV5MPgzeJKjWxtoi4sG/s640/tags+23.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSYmZNPWOB6yw0f_L8Yy6c2RqV7-CbZVJykp6MhBpgdBg9ieOlyXGlKX3isnD9cIsHbszOD6eeEabvjueUr1uGcDtB7ke8S0Lpzp-iRFxXopU3tJD96MDUdS06_9o_oSD1ad4t6P5sL7IR/s640/tags+24.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRUHAJz8fP8_rshXa-K9D8VZjijXrKHKIA_Ub4DLPySEu63POdMRmRWIi2uE4i14B22L2c3o3C2tZcb3YBFx-TEArT-l6CYA1lAQPF81iLlKExtvDU348ktM9xfLZZfSwvReCKKi_o_I0q/s640/tags+25.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPyn27-pZSRfssU8DOCbCL2hAP-hjIfZ4Meo0MDp1fx8M3apvo3Eew2BvLwYAa95Hzs3SszDHnDCNFcvfh0Nh49W_zwVBxY2pa6-54aqrkdICaMDIEZnnsiIWZ5A2-YDLfDq-mgb0JV0eg/s640/tags+26.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUjkV2yrEFXJiG9hcu2qfbGhaeu7DMP5Zz-yxMKT3b-SKRNQVD-iOofjmxfeLPZm_8XIlNpCHkzbtF9AIdi4TBtTq0OAXXL_fv0cidBwQo6b6DjWMB4vHYgbcntQg3DmZ7x5VCob4X-Ghh/s640/tags+27.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgS7bvZq9PhdPKusG8HlhddmDRryMehfU8-prcJrSmkySuwPD0rO4U-x9Lc8fr3Mms6RHJhPr8TBG2_gvZ2aQ2MWWXQNwkv39TymUBuia0JA04Rk_puOu4mYv-TOpmghxJvBnvwgh9794Bt/s640/tags+28.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTlm-_4cPrFHcHKRP8unwyzlGjml1D4AND8203e1YjP6AQVumEOwxvA3lur-rX-vOSR94a2czZh9faL42j3jjReEzH5P_-2ZMr4zUUDTdt-ttGJPXxBVJh46ILwF971zyBYRXA_mNhW5aR/s640/tags+29.jpg)