ප්‍රථමාධාර
අනතුරකදී හෝ හදිසි ජීවිත අවදානම් අවස්ථාවකදී
පිලිගත් න්‍යායන්ට අනුකූලව පරිසරයෙන් සොයාගතහරකි දෙයක් අැසුරු කරගෙන ෙවෙද්‍ය
අාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික අාධාරය ප්‍රථමාධාරයයි.
· ප්‍රථමාධාර දීමේ අරමුණු
· ජීවිතයක්/ ජීවිත බේරාගැනීමට උදව් කිරීම
· අාබාධය බරපතල වීම වැලැක්වීම
· සුවය ඉක්මන් කිරීම
ප්‍රථමාධාර ලබාදෙන්නෙකු සතුවිය යුතු ගුණාංග
·
දැනුම හා අත්දැකීම්
·
නායකත්වය/ මෙහෙයවීමේ හැකියාව
·
ඉවසීම හා කරුණාව
·
පිළිකුල් නොවීම
·
ක්‍රියාකාරී වීම
·
බේද නොසැලකීම
·
තැනට සුදුසු නුවන
·
නිරෝගී වීම
ප්‍රථමාධාර ලබාදෙන්නෙකු ක්‍රියාකළයුතු මූලික
පිලිවෙත්
1.
මූලික විනිශ්චය
මූලික විනිශ්චය
·
රෝගියාගේ තත්වය පිළිබද අවධානය යොමුකරන්න
·
රෝගියාට කතාකරන්න
·
කතා නොකරයි නම් ස්වසනය කරයිද යන්න සොයා බලන්න
·
ස්වසන මාර්ගය අවහිරවී අැත්නම් ස්වසන මාර්ගය ප්‍රකෘති
තත්වයට ගෙන කෘතීම ස්වසනය ලබාදෙන්න (රුධිරය, ජලය, බොරුදත්, දිව, වැනි දේ සිරවී
ස්වසනය අවහිර විය හැකිය)
2.
රෝග විනිශ්චය
·
රොගියාගෙන් අැසීම
රොගියාගෙන් අැසීම
·
දුටු කෙනෙකුගෙන් අැසීම
·
රෝගියා පරීක්ෂාකිරීම
·
පරිසරය පරීක්ෂා කිරීම
ප්‍රථමාධාර ශිල්පීය ක්‍රම
ස්වසන මාර්ගය විවෘත කිරීම
- සිහිය
අැත්නම් පහලට හැරී කැසීමට සලසන්න
- මුවතුලට අැගිල්ල දමා විවෘත කරන්න
- පිටට අත් ලබාදෙන්න (පහර උපරිම 5)
- උදර තෙරපුම ලබාදෙන්න ( උපරිම 5)
- අාගන්තුක ද්‍රව්‍ය ඉවත් කළ නොහැකි උනත් කෘතීම ස්වසනය දෙන්න
- මුවතුලට අැගිල්ල දමා විවෘත කරන්න
- පිටට අත් ලබාදෙන්න (පහර උපරිම 5)
- උදර තෙරපුම ලබාදෙන්න ( උපරිම 5)
- අාගන්තුක ද්‍රව්‍ය ඉවත් කළ නොහැකි උනත් කෘතීම ස්වසනය දෙන්න
කෘතීම
ස්වසනය ලබාදීම
කෘතීම
ස්වසනය පපු පීඩනය ලබාදීම
ලේ ගැලීම පාලනය කිරීම
අාරක්ෂිත ක්‍රමයට වම් අැලයට හැරවීම
හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීම
ü
හැගීම් පාලනය කරගන්න
ü
මොහොතක් සිද්ධිය ගැන නැවත සිතන්න
ü
ඔබගේ අාරක්ෂාව ප්‍රථමයෙන් සලසාගන්න
(වස පානය කල අයෙකුට කෘතීම ස්වසනය දීමෙන් විශ ඔබට
ශරීර ගතවේ)
ü
බුද්ධිමත්ව ක්‍රියාකරන්න